Monday, September 6, 2010

මෙන්න java port programing වල පලමු NetBeans Project එක

             ඔන්න එහෙනම් netbeans projecrt එක දෙන්නයි යන්නේ netbeans projecrt ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. හේතුව හැම දේම කියල දෙන්න ගියොත් ඉගෙන ගන්න වෙන්නෙ නෑ. එක නිසා ප්‍රශ්න තියෙන අයට අහන්න පුලුවන්.නැත්නම් අන්තර්ජාල භාවිතා කරල පිලිතුරු හයන්න උත්සාහ කරන්න. එතකොට තමයි තියෙන දේට වඩා යමක් හොයාගන්න පුලුවන් වෙන්නෙ.
            එහෙනම් මෙන්න project එක මේක netbeans වකලින් open කරල run කරන්න එහෙමත් නැත්නම් SerialPortCarController(ECHO PROJECT)\dist ගිහිල්ල jar ගොනුව double click කරන්න. දැන් තියෙන්නෙ project එක මස් කරල ඔයාලට ඔන විදිහල හදාගන්න.හොදයි කියල හිතෙන project මටත් දෙන්න.

               එහෙනම් ඊලගට serial port එකෙන් වැඩක් දාමු electronic gadget ටිකක් හදමුද?......ප්‍රතිචාර අවශ්‍යයි.මොකද හිතන්නෙ remote car එකක් serial port එකෙන් control කරන එක ගැන.........??????
 

9 comments:

  1. "මෙන්න java port programing වල පලමු source code එක"
    මෙ post එක ගැන ප්‍රෂ්න ටිකක් තියෙනවා... contact කරගන්න පුලුවන්නම් ගොඩක් වටිනව ......
    nayanaharsha@gmail.com

    ReplyDelete
  2. ප්‍රෂ්න ටිකක් තියෙනවා contact කරගන්න පුලුවන්නම් ගොඩාක් වටිනව
    nayanaharsha@gmail.com

    ReplyDelete
  3. @nayana- ප්‍රශ්න නේද? අහන්න අහන්න ඔයාට තියෙන ප්‍රශ්න අනිත් අයටත් ඇති ඒක නිසා comment වලින්ම අහන්න එහෙම බැරි නම්,මට mail එකක් දාන්න.තව දෙයක් ඔයා කලින් මම දුන්න code එක compile කරන්න උත්සාහ කලානම් එකෙ errors එන්න ඇති. එක නිසා netbeans project එක අරනගෙන එකට වැඩක් දෙන්න බලන්න

    ReplyDelete
  4. අයියේ මම windows 7 වල තියෙන calendar එක හැදුවා.(පොඩි පොඩි කෑලි අඩුයි :( )
    ඔයාලට එක ඕනෙද?

    ReplyDelete
  5. එහෙනම් හරි...කලින් cord එක දුන්නෙ study කරල බලන්න විතරද?

    ReplyDelete
  6. @ශිහාන්-අනිවා දෙන්න දෙන්න අපිත් ආසයිනෙ බලන්න....
    @nayana- අනිවා එක දුන්නෙ study කරන්න සහ කුතුහලය අවුස්සලා ඔයාලට අලුතෙන් යමක් හොයන්න හා හිතාන්න....

    ReplyDelete
  7. මම කොහොමද එක දෙන්නේ? ඊ මේල් එකක් හරි දෙන්න මම එවන්නම්. ඕනේ jar file එකද? net beans project එකද? .exe file එකද? කියලත් කියන්න.
    ඒකේ සමහර කෑලි අඩුයි. ඔයලට පුලුවන්නම් අඩු ටික හදල බලන්න.
    **)calendar එක move කරන එකේ පොඩි අව්ලක් තියෙනවා.

    ReplyDelete
  8. @ගිශාන්-මෙන්න තියෙනවා email එක එවන්න බලන්න netbeans project එකම දෙන්න පුලවන්නම්,එතකොට එඩිට් කරන්න ලේසියි....නැත්නම් jar එක එවන්න

    echostic@gmail.com

    ReplyDelete
  9. අඩෙ අෆ්ෆා....
    මේ බාන ගමන්.
    බාලම බලන්නම්....
    එල එල.....

    ReplyDelete