Friday, August 20, 2010

Java port programing Pure java වලින් ද? Java native interface වලින් ද?

             නියමයි comment වලට thanx. ඔන්න එහෙනම් මම port programing කියල දෙන්නම් හැබැයි ටික දවසක් ඉවසලා ඉන්න වෙයි.මොකද ඔන්න අද තමයි exam ඉවර උනේ. හෙට ගෙදර යන නිසා කාලය අරගෙන හොදට plan කරල නියම post එකක්  දාන්න හිතාගෙන ඉන්නෙ.කොහොම උනත් මේ පාඩම ටිකක් දිග එකක් වෙයි.ඒ නිසා post 2,3 ක් වත් ලියන්න වෙයි. කොහොම වුනත් මට තව සතියක් වත් කල් දෙන්න.
               එතකං මම  කියල දෙන පාඩමට අවශ්‍ය වන software ටික දැන්මම හොයල තියාගන්න.
මම ඔයාලට netbeans project එකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
project එකට වැඩක් දාන්න නම් netbeans IDE එක අවශ්‍යයි එක නිසා netbeans IDE එක Download කරල තියාගන්න.netbeans install කරන්න කලින් වැඩක් කරන්න එපැයි. දන්නව ඇතිනෙ.මොනව කරන්නත් කලින් JDK & JRE දාගන්න ඕන කියල.ඔය ඔක්කොම අන්තර්ජාලයේ නොමිලයේම ලබා දෙන නිසා. පොඩ්ඩක් මහන්සි වෙලා හොයා ගන්න.JDK install කරල ඉවර වෙලා Netbeans install කරන්න netbeans පාවිච්චි කරන නිසා path settings එහෙම කරන්න ඔනි වෙන්නෙ නෑ.දන්න අය ඒකත් කරගත්තට කමක් නෑ.

     java වලින් port programing කරන්න ක්‍රම දෙක තුනක් තියෙනවා,pure java භාවිතා කරන්නත් පුලුවන් නැත්තං java native interface භාවිතා කරන්නත් පුලුවන්.     මුලින්ම ජාවා native interface එකෙන් කියල දෙන්නද? නැත්තං pure java වලින්ම පටන් ගන්නද?........මම නම් මුලින්ම හොයා ගත්තෙ java native interface වලින් port program කරන්න.

4 comments:

  1. එහෙනමි මුලින්ම ලේසි විදිහට පටන් ගන්ඩ....
    මම හිතන්නේ Native Interface තමයි නේද ලේසි....
    පස්සේ Pure Java වලිනුත් කියලා දෙන්ඩ...

    ReplyDelete
  2. ela machan, mama hithanne mulinma Native Interface walin patan gaththoth hondai kiyalai.... kohoma unath ubata experience athine kohoma patan gaththoth hondaida kiyala, eka hinda honda kramayakata patan ganna... onna mama me lessons tika patan gannakan asawen balan innawa honde..

    ReplyDelete
  3. native interface walin patangaanna.

    ReplyDelete
  4. @JAZZ,Sanjaya-comment පරක්කු වැඩියි මම pure java වලින් post ටික ලියල තියෙන්නෙ. මුලින්ම pure java කියල දෙන්නම්.පස්සෙ native කියල දෙන්නම්......

    ReplyDelete